60. පැණි කොමඩු ගෙඩිය - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

60. පැණි කොමඩු ගෙඩිය

පැණි කොමඬු ගෙඩිය...
කැකිරි පලුව....
පැණිකොමඬු ගෙඩිය කැකිරිපලුව
සුන්දර ගම්මානේ
මගෙ හිඹුටු මිටිය...
මිහිරි මැණික...
මගෙහිඹුටු මිටිය මිහිරිමැණික
අති සුන්ඳර දීපේ
පැණි කොමඬු ගෙඩිය...
කැකිරි පලුව....
පැණිකොමඬු ගෙඩිය කැකිරිපලුව
සුන්දර ගම්මානේ
මගෙ හිඹුටු මිටිය...
මිහිරි මැණික...
මගෙහිඹුටු මිටිය මිහිරිමැණික
අති සුන්ඳර දීපේ


දරුකමට වටින තරුණ පෙනුම පින්බර ඔබෙ රූපේ
දරු..කමට වටින තරුණ පෙනුම පින්බර ඔබෙ රූපේ
සිහිනිගට වැටෙන දහදිය බිදු පිසදාපන් රහසේ
සිහි.නිගට වැටෙන දහදිය බිදු පිසදාපන් රහසේ
දරුකමට වටින තරුණ පෙනුම පින්බර ඔබෙ රූපේ
සිහිනිගට වැටෙන දහදිය බිදු පිසදාපන් රහසේ


පැණි කොමඬු ගෙඩිය...


පළුදෙකට කැපුණු චීත්තයේ තුත්තිරිගස් බෝසේ
පළු.දෙකට කැපුණු චීත්තයේ තුත්තිරිගස් බෝසේ
ඔබෙ හමට විසලු විහඟ බදේ ගලවාපන් රහසේ
ඔබෙ හමට විසලු විහඟ බදේ ගලවාපන් රහසේ
පළුදෙකට කැපුණු චීත්තයේ තුත්තිරිගස් බෝසේ
ඔබෙ හමට විසලු විහඟ බදේ ගලවාපන් රහසේ


පැණි කොමඬු ගෙඩිය...
කැකිරි පලුව....
පැණිකොමඬු ගෙඩිය කැකිරිපලුව
සුන්දර ගම්මානේ
මගෙ හිඹුටු මිටිය...
මිහිරි මැණික...
මගෙහිඹුටු මිටිය මිහිරිමැණික
අති සුන්ඳර දීපේ
පැණි කොමඬු ගෙඩිය...
කැකිරි පලුව....
පැණිකොමඬු ගෙඩිය කැකිරිපලුව
සුන්දර ගම්මානේ
මගෙ හිඹුටු මිටිය...
මිහිරි මැණික...
මගෙහිඹුටු මිටිය මිහිරිමැණික

අති සුන්ඳර දීපේ
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content