33. සිරවෙලා නැවතිලා - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

33. සිරවෙලා නැවතිලා

1 - සිහින මවන්නැති අහස උසට තනියම..
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර...
2 - ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට..
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර....


All -සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක....
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.......


All- හෝ හෝ හෝ හෝ....

3 - සෑම දෙයම නිමවිය හැක නිමේෂයක....
එහෙම උනෝතින් මොනව හිතන්නද....
4 - සිහින විමන්වල කවුළු පියන් හැරුනම...
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම...


All- සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක....
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.......


All- හෝ හෝ හෝ හෝ....


All- සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක....
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.......


All- හෝ හෝ හෝ හෝ....
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content