08. සුරගන වෙස් වලා - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

08. සුරගන වෙස් වලා

සුරඟන වෙස් වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා...//


තිසර පටින් ලැමා
කියන රහස කිමා..
තිසර පටින් ලැමා
කියන රහස කිමා..

සැලෙන මෙවුල් දමා
විසිතුරු නැත නිමා..
සැලෙන මෙවුල් දමා
විසිතුරු නැත නිමා..

සුරඟන වෙස් වලා


ඉඳුදුනු බැමි නිලා
දෙනයන ලන් වෙලා..
ඉඳුදුනු බැමි නිලා
දෙනයන ලන් වෙලා..

රසයට මං බලා
දන මන මත් කලා..
රසයට මං බලා
දන මන මත් කලා..

සුරඟන වෙස් වලා..//

Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content