02. දිල්හානී දුවනී - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

02. දිල්හානී දුවනී

දිල්හානී දුවනී..
නාඬා නිදියන්නේ..
නිවසට සුරතල් ආලෝකය දී
නාඬා නිදියන්නේ..
දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැකගන්න..
වාසනාව මට ගෙන දුන් දියණී සුරතල් දිල්හානී

රන් ඔන්චිල්ලේ ඇයව හොයාලා
පදවන්නට සිතුනා..
රන් තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුනා..
රන්වන් තටු ඇති සමනළයින් දැක
ඇයගේ දෙතොල් පිපුනා..
රන්වන් මුහුණේ ලස්සන දැකලා
සිප ගන්නට සිතුනා..

දිල්හානී දුවනී..
නාඬා නිදියන්නේ..
නිවසට සුරතල් ආලෝකය දී
නාඬා නිදියන්නේ..
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content