53. දුන්හිද මනමාලී - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

53. දුන්හිද මනමාලී

උඩරට කඳුකරයේ
බැසයන සුන්දරියේ
සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ
හෙලයට සිරිය ගෙනේ...//


කඳු ගැට වටලා මීදුම පටලා
සිරියෙන් රඟන සැටී
නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන්
දුන්හිඳ මනමාලී...//


උඩරට කඳුකරයේ
බැසයන සුන්දරියේ
සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ
හෙලයට සිරිය ගෙනේ...//


ගල පිට වැටෙනා දිය රැලි පුපුරා
මතුවෙයි කඳුළු කැටී
නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන්දු
න්හිඳ මනමාලී...//


උඩරට කඳුකරයේ
බැසයන සුන්දරියේ
සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ
හෙලයට සිරිය ගෙනේ...//
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content