32. සිත සැනසුම දෙන්න සදා - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

32. සිත සැනසුම දෙන්න සදා

සිත සැනසුම දෙන්න සදා..
තනිකම නොදැනෙන්න කියා..
මහ බඹු මට මැව්ව එයා..
හමුවෙන තුරු ඉන්නෙ බලා..

ඔබ ඉන්නේ කොහෙද කියා..
මම සොයනවා ලෝකේ පුරා
ඔබ දවසක ලැබෙන තුරා....
යනවා ආදරේ සොයා..


ලස්සන ලෝකයේ _ මට හිමි ආදරේ..
සොයමීන් ජීවිතේ _ පාලු මකා....
මල් මල් මාවතේ _ ආදර රන්ළඳේ...
ඔබ ලැබෙනා තුරා...මා ඉන්නම්...


දුර ඈතද ඉන්නෙ ඔයා..
මේ ලඟමද ඉන්නෙ බලා..
මා ගයනා ගීය අසා..
ඔබ එයිදෝ _ මාව සොයා..
ඔබ ඉන්නේ කොහෙද කියා..
මම සොයනවා ලෝකේ පුරා..
ඔබ දවසක ලැබෙන තුරා..
යනවා අදරේ සොයා..


ලස්සන ලොකයේ _ මට හිමි ආදරේ.
සොයමීන් ජීවිතේ _ පාලු මකා..
මල් මල් මාවතේ _ ආදර රන් ළඳේ..
ඔබ ලැබෙනා තුරා...මා ඉන්නම්...


ලස්සන ලොකයේ _ මට හිමි ආදරේ..
සොයමීන් ජීවිතේ _ පාලු මකා..
මල් මල් මාවතේ _ ආදර රන් ළඳේ..
ඔබ ලැබෙනා තුරා...මා ඉන්නම්....


ලස්සන ලොකයේ _ මට හිමි ආදරේ..
සොයමීන් ජීවිතේ _ පාලු මකා..
මල් මල් මාවතේ _ ආදර රන් ළඳේ..
ඔබ ලැබෙනා තුරා...මා ඉන්නම්.......
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content