34. අපි කවුරුද - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

34. අපි කවුරුද

සී සීකඩ විසිරුනු සිතිතිවිලි
දියබුබුලේ නලියන පෙනකැටි වාගේ
නැතිවෑ ...
හුදකලාවෙ තනිවී හිටියම
සිහින ආකරේක වැටුනා වාගේ
නිමක් නෑ


මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර ...
සඳ සිසිලස ...
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව ...
සිතුවම් කල ...
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද


ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ ඕ .....
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි
සුළඟ සේ


මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර ...
සඳ සිසිලස ...
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව ...
සිතුවම් කල ...
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද


ඕ .... ගිනියම් ඉර ...
සඳ සිසිලස ...
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව ...
සිතුවම් කල ...
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content