59. ඔබ මුලින් දුටුව දිනමා - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

59. ඔබ මුලින් දුටුව දිනමා

ඔබ මුලින් දුටුව දින මා ...
මුළු හදවතින්ම බැඳුනා ...
මතකයි එදිනේ රහසේ බැඳුනා
ආදරේ ..... ( ආදරේ ආදරේ ආදරේ )
හිත ඔබ ළගින්ම රැඳුනා ...
මට කියා දෙන්න සිතුනා ...
තාමත් පවසා ගනු බෑ මහදේ

ආදරේ ..... ( ආදරේ ආදරේ ආදරේ )
ආදරේ ... ආදරේ ... ආදරේ ... ආදරේ ...
ආදරේ ... ආදරේ ... ආදරේ ... ආදරේ ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනෙ ආදරේ ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනෙ ආදරේ ...


කිසිවෙකුත් නොමැත අසලා ...
කාටවත් නොමැත කියලා ...
මාගෙන් කිසිදා නොඇසූ නොකියූ ...
ආදරේ ...


සුරඟනක් ලෙසින් දකිනා ...
සුභ දසුනකි මන බඳිනා ..
ඔබගෙන් තව නෑ ලැබුවේ පතනා


ආදරේ ..... ( ආදරේ ආදරේ ආදරේ )
ආදරේ ... ආදරේ ... ආදරේ ... ආදරේ ...
ආදරේ ... ආදරේ ... ආදරේ ... ආදරේ ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනෙ ආදරේ ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනෙ ආදරේ ...


සිහිනෙනුත් ඔබව දුටුවා ...
සැබැවිනුත් ඔබව දුටුවා ...
දෙනෙතින් ඔබගේ දුටුවේ ළඳුනේ
ආදරේ ..... ( ආදරේ ආදරේ ආදරේ )
තනිකමෙන් පාළුවෙන් මා ...
අද ගෙවන දිවිය සැමදා ...
ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ

ආදරේ ..... ( ආදරේ ආදරේ ආදරේ )
ආදරේ ... ආදරේ ... ආදරේ ... ආදරේ ...
ආදරේ ... ආදරේ ... ආදරේ ... ආදරේ ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනෙ ආදරේ ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනෙ ආදරේ ...
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content