58. දෑස පියා ගත් කල - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

58. දෑස පියා ගත් කල

දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..
කුමාරියේ..
අමතක නොවේ
ලස්සන රුවේ..
සිත සැනසුවේ


දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..
කුමාරියේ..
අමතක නොවේ
ලස්සන රුවේ..
සිත සැනසුවේ


අතින් අත වෙලී වෙරළේ තනිවුන මොහොතේ
ඇත නිම් වළල්ලේ නෙතු රැඳවුනු මොහොතේ.
අතින් අත වෙලී වෙරළේ තනිවුන මොහොතේ
ඇත නිම් වළල්ලේ නෙතු රැඳවුනු මොහොතේ..
සිත කැලඹුනේ.. ඇයි නොම දැනේ
කී දෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොවේ


දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..
කුමාරියේ..
අමතක නොවේ
ලස්සන රුවේ..
සිත සැනසුවේ


රළින් රළ හැපී පෙන කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා..
රළින් රළ හැපී පෙන කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා..
මතකය මගේ.. අවදී වුනේ
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොවේ


දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..
කුමාරියේ..
අමතක නොවේ
ලස්සන රුවේ..
සිත සැනසුවේ
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content