17. පිටි කොටපන් නෝනේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

17. පිටි කොටපන් නෝනේ

පිටි කොටපන් නොනේ.....
පිටිහලපන් නෝනේ......
හෙට උදෙට කන්නට මට
ඉදිආප්පං ඕනේ....


පිටි කොටපන් නොනේ.....
පිටිහලපන් නෝනේ......
හෙට උදෙට කන්නට මට
ඉදිආප්පං ඕනේ....
හෙට උදෙට කන්නට මට
ඉදිආප්පං ඕනේ....


ජැම් පාන් තවත් කන්න් බෑ
කිබුලා බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා කිරිබත් මට එපා
උබේ අතින් රසට හදලා
ඉදි අප්පන් ටිකක් කන්න


පිටි කොටපන් නොනේ.....
පිටිහලපන් නෝනේ......
හෙට උදෙට කන්නට මට
ඉදිආප්පං ඕනේ....
හෙට උදෙට කන්නට මට
ඉදිආප්පං ඕනේ....


ඉදි අප්ප නිකන් කන්න බෑ
කිරි හොද්ද නැතුව ඉදි
අප්පේ ලිස්සලා යන් නෑ
උම්බලකට දාලා සම්බෝලෙත් හදලා
මගේ දොලදුක නිවා ගන්න
ඉදි අප්ප ටිකක් කන්න

පිටි කොටපන් නොනේ.....
පිටිහලපන් නෝනේ......
හෙට උදෙට කන්නට මට
ඉදිආප්පං ඕනේ....

පිටි කොටපන් නොනේ.....
පිටිහලපන් නෝනේ......
හෙට උදෙට කන්නට මට
ඉදිආප්පං ඕනේ....


කුකරි පොතේ රැසපි වැඩක් නෑ
ඔය හැම් බෙකන් චීස් බටර් මට දිරවන් නෑ
අනේ මොකටද තව කතා ස්පැශල් මුකුත් එපා
මගෙ ආදරේ වැඩි වෙන්නයි
දොලදුක ගෙට නැති වෙන්නයි


පිටි කොටපන් නොනේ.....
පිටිහලපන් නෝනේ......
හෙට උදෙට කන්නට මට
ඉදිආප්පං ඕනේ....

පිටි කොටපන් නොනේ..... (නොනේ...., නොනේ....)
පිටිහලපන් නෝනේ...... (නොනේ...., නොනේ....)

හෙට උදෙට කන්නට මට ඉදිආප්පං ඕනේ....

හෙට උදෙට කන්නට මට ඉදිආප්පං ඕනේ....


හෙට උදෙට කන්නට මට...

ඉදිආප්පං ඕනේ....
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content