16. ඔබ දුටු ඒ මුල් දිනේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

16. ඔබ දුටු ඒ මුල් දිනේ

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයෙහි රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ


කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදි යලි හමුවේවි දැයි කියා
පැනයකි මා සිත පාරන්නේ


ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ...


කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැඟුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content