40. ඉවුරු තලා - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

40. ඉවුරු තලා

ඉවුරු තලා ගංගා බැස යනවා...
මහද සලා ඔබ ඉවතට යනවා...
ඉවුරු තලා ගංගා බැස යනවා...
මහද සලා ඔබ ඉවතට යනවා...


මන්දර පව්වේ හිම පියසේ...
චන්දන අරණේ මද සිසිලේ...
මන්දර පව්වේ හිම පියසේ...
චන්දන අරණේ මද සිසිලේ...
සුව නොලබා ගියෙ දෝ කෙසේ...

ඉවුරු තලා ගංගා බැස යනවා...
මහද සලා ඔබ ඉවතට යනවා...


කඩුපුල් නෙලලා පිණි ඉසලා...
රන්හුය පටලා අමුණාලා...
කඩුපුල් නෙලලා පිණි ඉසලා...
රන්හුය පටලා අමුණාලා...
සිටියෙමි මා ඔබ එන තුරා...


ඉවුරු තලා ගංගා බැස යනවා...
මහද සලා ඔබ ඉවතට යනවා...
ඉවුරු තලා ගංගා බැස යනවා...
මහද සලා ඔබ ඉවතට යනවා...
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content