23. සැනසෙන්න නැලවෙන්න - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

23. සැනසෙන්න නැලවෙන්න

සැනසෙන් නැලවෙන්න සුදෝ...
සැනසෙන් නැලවෙන්න සුදෝ......
රස කර ගී ගයන වෙලේ...
රස කර ගී ගයන වෙලේ...


සැනසෙන් නැලවෙන්න සුදෝ.....
සැනසෙන් නැලවෙන්න සුදෝ...


ල ල ල ල ලල් ලල් ලල් ල ලා ලා ලා..
ල ල ල ල ලල් ලල් ලල් ල ලා ලා ලා..
ල ල ල ල ලල් ලල් ලල් ල ලා ලා ලා..
ල ල ල ල ලල් ලල් ලල් ල ලා ලා ලා..


කාෙවුලන්ගෙ ගී අසාලා...
නිදියයි සිහින බලාලා...
කාෙවුලන්ගෙ ගී අසාලා...
නිදියයි සිහින බලාලා...
රස කර ගී ගයන වෙලේ...
රස කර ගී ගයන වෙලේ...


සැනසෙන් නැලවෙන්න සුදෝ...
සැනසෙන් නැලවෙන්න සුදෝ...


මදනල හෙමීහිට හමලා..
තුරුලිය ටික ටික සොලවා...
මදනල හෙමීහිට හමලා..
තුරුලිය ටික ටික සොලවා...


රසකර ගී.. ගයන වෙලේ...
රසකර ගී.. ගයන වෙලේ...
සැනසෙන් නැලවෙන්න සුදෝ...
සැනසෙන් නැලවෙන්න සුදෝ...

Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content