42. සිලි සිලි සීතල ඇල්ලේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

42. සිලි සිලි සීතල ඇල්ලේ

සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ......
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ......
සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ......
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ......


මිහිදුම් සළුවේ දැවටී නැළවී
ලා දළු තේ පඳුරේ.....
හිමිදිරි සීතල කඳුකරයේ
හමුවෙමු අපි දෙන්නා....
සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ......
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ......


නිල් තණ පලසේ පිණි කැට දිලිසේ
මුතු පාවඩ අතුරා.....
සිතු පෙම් මෝහන රජ දහනේ
හමුවෙමු අපි දෙන්නා.....


සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ......
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ......
සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ......
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ......
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content