46. රස පිරුනු කතා - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

46. රස පිරුනු කතා

රස පිරුනු කතා
හොදට ගොතා
ඔබට කියන්නම්
ඉර හැරුනු වෙලේ හඳපානේ
ගීත ගයන්නම්
එනු ඉක්මන් වී..
මා වෙත ලංවී
ඔබටයි මා....
ආදරේ


රස පිරුනු කතා
හොදට ගොතා
ඔබට කියන්නම්
ඉර හැරුනු වෙලේ හඳපානේ
ගීත ගයන්නම්
එනු ඉක්මන් වී..
මා වෙත ලංවී
ඔබටයි මා....
ආදරේ


මගේ පැතුම් ඔබ ගාවයි
ඔබේ පැතුම් මා ගාවයි
මගේ පැතුම් ඔබ ගාවයි
ඔබේ පැතුම් මා ගාවයි
පවසමි මිහිරි කතා
ඔබෙ ආදරය පතා
ඔබටයි මා....
ආදරේ


රස පිරුනු කතා....


සිතේ යමක් මට නොදැනී
රැඳී තිබේ මම දනිමී
සිතේ යමක් මට නොදැනී
රැඳී තිබේ මම දනිමී
ඒ ඔබ ගැනයි ප්රිියේ
උතුරයි සතුට ලයේ
ඔබටයි මා....
ආදරේ


රස පිරුනු කතා
හොදට ගොතා
ඔබට කියන්නම්
ඉර හැරුනු වෙලේ හඳපානේ
ගීත ගයන්නම්
එනු ඉක්මන් වී..
මා වෙත ලංවී
ඔබටයි මා..
ආදරේ...//


Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content