15. ගීයකින් කෙසේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

15. ගීයකින් කෙසේ

ගීයකින් කෙසේ…
කියම් සිතුම් ලයේ...
රන් රුවන් ගෙනල්ලා…
මා ලගින් තියාලා…
නොඉල්ලනු ආදරේ…
නොඉල්ලනු ආදරේ….


ගීයකින් කෙසේ…
කියම් සිතුම් ලයේ...
රන් රුවන් ගෙනල්ලා…
මා ලගින් තියාලා…
නොඉල්ලනු ආදරේ…
නොඉල්ලනු ආදරේ….


නෙත් ඔබේ නමා…
බලා ඉන්නේ ඇයි……..
සෝ සුසුම් හෙලා…..
මා ඉන්නේ ඇයි …...
මිතුරන් සේ අපි… ජීවිතේ එක් වෙමු...


ගීයකින් කෙසේ…
කියම් සිතුම් ලයේ...
රන් රුවන් ගෙනල්ලා…
මා ලගින් තියාලා…
නොඉල්ලනු ආදරේ…
නොඉල්ලනු ආදරේ….


වෙනින් කෙනෙක් සොයා…
සිනා සෙන්න කෝ…
මා ඔබේ සිතින්…
මකා ලන්නකෝ ….
අතීතයේ කතා…. මකා දමා සිනාසෙමු....


ගීයකින් කෙසේ…
කියම් සිතුම් ලයේ...
රන් රුවන් ගෙනල්ලා…
මා ලගින් තියාලා…
නොඉල්ලනු ආදරේ…
නොඉල්ලනු ආදරේ….//


නොඉල්ලනු ආදරේ….
නොඉල්ලනු ආදරේ….
නොඉල්ලනු....... ආදරේ…
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content