01. කිමද නාවේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

01. කිමද නාවේ

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා

පෙර නූ..යේ ඇයි වු..යෙ අද වාගේ......
කිමද නා..වෙ ඇයි නා..වෙ අද ඔයා

සැමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
සැමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
කවදා..වත් නැ වු..යේ මෙ වා..ගෙ

කිමද නා..වේ ඇයි නා..වෙ තරහ වී
කවුද කී..වේ බොරු කී.වේ මගෙ දයා
පෙර නූ..යේ ඇයි වු..යෙ අද වාගෙ......
කිමද නා..වෙ ඇයි නා..වෙ අද ඔයා

මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
කවදා..වත් නෑ වු..යෙ මේ වා..ගෙ

කිමද නා..වේ ඇයි නා..වෙ තරහ වී
කවුද කී..වේ බොරු කී.වේ මගෙ දයා
පෙර නූ..යේ ඇයි වු..යෙ අද වගේ......
කිමද නා..වෙ ඇයි නා..වෙ අද ඔයා
අද ඔයා.....
අද ඔයා..
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content