35. රුවට රුවේ සකුරා ඉවුරේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

35. රුවට රුවේ සකුරා ඉවුරේ

රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා.......
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ......


රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා.......
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ......


හිම මිදෙනා නගරේ
රුව පෑව ඒ රූබරී.......
චෙරි මල් පිපී පවනේ
ඒ ගමන් ලතා බලා ඉන්නවා.......
රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා.......
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ......


රතු මුහුදේ වෙරළේ
යමු ඈත අපි වෙන්නොවී......
සිතකින් නොවේ ළඳුනේ
මා මගේ රටේ සදා තනිවුනේ.....


රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා.......
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ......
රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා.......
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ......

Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content